පරිසර හිතකාමි පැරණි පළිබෝධ නාශක ක්‍රම
About this book
වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය නිපදවීම සඳහා අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේදී භාවිතා කළ පරිසර හිතකාමී පළිබෝධ නාශක ක්‍රම ද, වනසතුන් පලවා හැරීමේ අවිහිංසාවාදී ක්‍රම ද පමණක් නොව හේනේ, කුඹුරේ ආරක්ෂාව සළසා ගැනීමට ඉවහල් වෙන පුරාණ උපචාර, අභිචාර විධි ද, වැට බැඳීමේ පැරණි ක්‍රම හා ගොවිකරණ ද ඇතුළත් මෙම කෘතිය ඒ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.
Details
ISBN
9789550842544
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review