Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / දේශපාලනයේ අඳුරු පැති

දේශපාලනයේ අඳුරු පැති

About this book

රුවන් රත්නායක යනු,
අද කාලයේ... සමාජ විප්ලවීය මතයන් දරමින් රටට පිළිලයක් වූ අපිරිසිදු දේශපාලනයෙන් අප මව්බිම සුරක්ෂිත කිරීමෙහිලා යම් ප්‍රයත්නයක නියැලෙන දේශප්‍රේමී ,ජනහිතකාමී තරුණයෙකි.විටෙක පන්හිඳ අවියක් කරගත් ඔහු පහරදිය යුතු අතට යතාර්ථවාදිව පහර දී ඇත. මේ ප්‍රයත්නය පැසසුමට සහ විමසුමට ලක්විය යුත්තේ අප නොදුටු බොහෝ තැන් ඔහු විසින් ස්පර්ශ කර ඇති හෙයිනි,
‛'ආචාර්ය සරත් බුද්ධදාස”

ISBN
9786249372504
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේශපාලනයේ අඳුරු පැති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.