අම්බලම

Special Price රු. 648.00 Regular Price රු. 720.00
In stock
SKU
ambalama-t-b-illangarathna-minas-prakashana

උඩරට මධ්‍යම පාන්තික දෙමාපියන් හා වාණිජ ලෝකයේ මංමුලා වූ දුවක හා පුතුන් දෙදෙනෙකුත් අතර ගැටුමක් නිරූපනය කරන කතාවකි. අම්බලම.

නිලවල මුදියන්සේ තම ඉඩමෙහි සියල්ල ම සිය දරුවනට ලියා දීමෙන් අනතුරුව ඇති වන සංවේගජනක තත්ත්වය සියුම් විග්‍රහයකට ලක් කිරීමට කතුවරයා මැනවින් උත්සාහ දරා ඇත. ඔහු තමාට ආවේණික සරල සුගම ශෛලියෙන් රචනි කරන මෙම නවකතාව නවතාවෙන් යුතුව කියවිය හැකිය.

පාඨකයන් වෙත ඉතා රසවත් නවකතා හා කෙටිකතාත් නාටක හා ළමා කතාත් රැසක් ඉදිරිපත් කර ඇති ටී. බී. ඉලංගරත්න කෘතහස්ත දේශපාලකයෙක් ද වූයේය.

අම්බලම ටෙලි නාට්‍යයකට නැගුණු ඉලංගරත්නයන්ගේ තවත් නවකතාවකි.

Back to Top