Back to Top
මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්
Special Price
රු. 380.00
Regular Price
රු. 475.00
Out of stock
SKU
malori-towers-wala-aluth-vaaryak-enid-blyton-samayawardhana
මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්
“මේ රහස, කියාගන්න ඕන අපි තුන්දෙනා අතර විතරමයි”
රිවස්ටර් අටවෙනි පන්තියේ නායිකාව ලෙස වගකීම් භාරගැනීමට සිදු වූවා පමණක් නොව, අලුතෙන් පැමිණි දැරියන් තිදෙනෙකු පාසල් ජීවිතයට හුරුකර වීමේ කාර්යයට උරදීමට ද ඇයට සිදු විය.
මේ අතර, කවුරුන් හෝ කරන කෙනෙහිලිකම් නිසා ඇය දැඩි අපහසුතාවට පත්වූවා ය. පෙර වසරවලදී එදිරිවාදිකම් කළ අයෙකු කෙරෙහි දැරියන්ගේ උකුසු ඇස් යොමුවීම වළකාගත නොහැකි විය.
එහෙත් ඔවුන් සත්‍ය දැනගත්තේ කෙසේ ද?