මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්
About this book
මැලෝරි ටවර්ස්වල අලුත් වාරයක්
“මේ රහස, කියාගන්න ඕන අපි තුන්දෙනා අතර විතරමයි”
රිවස්ටර් අටවෙනි පන්තියේ නායිකාව ලෙස වගකීම් භාරගැනීමට සිදු වූවා පමණක් නොව, අලුතෙන් පැමිණි දැරියන් තිදෙනෙකු පාසල් ජීවිතයට හුරුකර වීමේ කාර්යයට උරදීමට ද ඇයට සිදු විය.
මේ අතර, කවුරුන් හෝ කරන කෙනෙහිලිකම් නිසා ඇය දැඩි අපහසුතාවට පත්වූවා ය. පෙර වසරවලදී එදිරිවාදිකම් කළ අයෙකු කෙරෙහි දැරියන්ගේ උකුසු ඇස් යොමුවීම වළකාගත නොහැකි විය.
එහෙත් ඔවුන් සත්‍ය දැනගත්තේ කෙසේ ද?
Details
ISBN
9789557081113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review