Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

About this book

Enid Blyton

Winter Term at Malory Towers

මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3

ප්‍රභාත් මිරිහාගල්ල

එංගලන්තයේ ජනප්‍රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අත්දැකීම් අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින් ම සම්භාවනාවට පාත්‍ර වී ඇත. 'මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3' ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන Winter Term at Malory Towers නම් රසවත් නව ප්‍රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. මේ පරිවර්තනය මඟින් මුල් ඉංග්‍රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

Details
ISBN
9789556864748
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

Reviews are published once a member of our team has read them.