මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 5

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
malory-towers-balikawe-5-enid-prabath-mirihagalla-dayawansha

මේ ෆෙලිසිටි රිවර්ස් මැලෝරි ටවර්ස් බාලිකාවේ ඉගෙනුම ලබන අවසන් අවුරුද්දේ පළමු වාරය යි. සිය වැඩිමහල් සොයුරිය සේ ම මැලෝරි ටවන්ස්හි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත් වීමේ වාසනාව ඇයට ද හිමි වේ. උසස් සහතික පත්‍ර විභාගයේ පාඩම් කටයුතුත් ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරෙහි වගකීමුත් සමබර ව කරගෙන යන ඇයට, අලුතින් ඇගේ පන්තියට ඇතුළු වන සිසුවියකගේ අබිරහසක් විසඳීමට ද සිදු වේ. එපමණකුදු නො ව, පාසලේ හයේ පන්තියට ඇතුළු වී සිටින අලුත් ළමයින් ඇති කරන කරදර විසඳා ලීමේ වගකීම ද ඇයගේ කරපිටට ම වැටේ!

පාසල් ජීවිතයේ දී දරු දැරියන්ට ඉදිරිපත් වන අභියෝග ජයගෙන, ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන, අධ්‍යාපනය පරිපූර්ණ වශයෙන් සාර්ථක කර ගන්නා අන්දම පිළිබඳ මනා ආදර්ශයක් සපයන "මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ” කතා මාලාවේ පස් වැන්න වන මේ පොත ද සෑම පාසල් පුස්තකාලයක ම තිබිය යුත්තකි.

Author Enid Blyton (204), ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (38), ප්‍රභාත් මිරිහාගල්ල- Prabhath Mirihagalla (5)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (653)
More Information
ISBN 9786245711246
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 5
Back to Top