පෘථිවි ග්‍රහයා අනතුරේ

Special Price රු. 144.00 Regular Price රු. 160.00
In stock
SKU
pruthuwi-grahaya-anathure-saman-kumara-godage
පෘථිවි ග්‍රහයා අනතුරේ පොළොවේ අතුරුදහන් වූ තෙල් ගැන ගවේෂණය කරන් යද්දි ඔබට මුහුණ පාන්නට වන විවිධාකාර අවදානම්, සූර වීරකම් තමා මේ පොතට ඇතුළත් වන්නේ. ඔබ මෙය කියවාගෙන යද්දී විටින් විට තෝරා ගැනීම් කරන්න කියලා ඔබෙන් ඉල්ලාවි. ඔබේ තෝරා ගැනීම් ඔබව සාර්ථකත්වය හෝ පරාජය කරා රැගෙන යාවි. ඔබ මුහුණ දෙන අවදානම් ඔබේ තෝරා ගැනීම්වල පුතිඵල. ඔබ තෝරාගෙන තිබෙන නිසා වගකිව යුත්තේ ඔබමයි. තීරණයක් ගන්නට පෙර ප්‍රවේශමෙන් සිතන්න. හැරෙන ඕනෑම දිශාවක අනතුරු සැඟවී තිබෙනවා. එකම එක චලනයක් ඔබව කාන්තාරයේ අතරමං කරන්නට, නැතිනම් ඔබව අමතක කළ නොහෙනා ගවේෂණයක් කරා මෙහෙයවන්නට හැකියි.
Back to Top