පෘථිවි ග්‍රහයා අනතුරේ
About this book
පෘථිවි ග්‍රහයා අනතුරේ
පොළොවේ අතුරුදහන් වූ තෙල් ගැන ගවේෂණය කරන් යද්දි ඔබට මුහුණ පාන්නට වන විවිධාකාර අවදානම්, සූර වීරකම් තමා මේ පොතට ඇතුළත් වන්නේ. ඔබ මෙය කියවාගෙන යද්දී විටින් විට තෝරා ගැනීම් කරන්න කියලා ඔබෙන් ඉල්ලාවි. ඔබේ තෝරා ගැනීම් ඔබව සාර්ථකත්වය හෝ පරාජය කරා රැගෙන යාවි. ඔබ මුහුණ දෙන අවදානම් ඔබේ තෝරා ගැනීම්වල පුතිඵල. ඔබ තෝරාගෙන තිබෙන නිසා වගකිව යුත්තේ ඔබමයි. තීරණයක් ගන්නට පෙර ප්‍රවේශමෙන් සිතන්න. හැරෙන ඕනෑම දිශාවක අනතුරු සැඟවී තිබෙනවා. එකම එක චලනයක් ඔබව කාන්තාරයේ අතරමං කරන්නට, නැතිනම් ඔබව අමතක කළ නොහෙනා ගවේෂණයක් කරා මෙහෙයවන්නට හැකියි.
Details
ISBN
9789552077739
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review