දුල දුලාය

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
dula-dulaya-sumithra-rahubaddha-platform-alternate-culture
දුල දුලාය අමිරි ඔයා නිදි නැහැ නේද? මට හිතෙනවා අමිරි මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා. ගෙම්බගෙයි රාජ කුමාරිගෙයි කතාවෙදි වගේ ළිඳට වැටිච්ච ගෙම්බා රාජ කුමාරයෙක් නේද? ඒත් රාජකුමාරී ගෙම්බව අරගෙන ඇවිත් ඇඳ උඩ තියාගත්තා නේද? අන්තිමේ ගෙම්බා රාජ කුමාරයෙක් වුණා. ඒවගේම නේද? මිනීමරුවෙකුට නම් කරපු බිම්සා? මේ අහන්න. අම්රි බිම්සා ඔක්කොම වැරදි වලින් නිදොස් වී නිදහස් වෙයි. නළඟන දරුවා තනපුඩු වලට ළං කරගෙන කිරි දෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් වෙයි. හරි ලස්සන චිත්‍රයක් වගේ නේද? දරුවෙක් එක අතක් අම්මගේ මූණ අත ගායි. දරුවගේ ඇස් දෙක කාන්දමක් වගේ අම්මගෙ මූණට ඇලෙයි -Platform-
Back to Top