Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුල දුලාය

දුල දුලාය

ප්‍රකාශක (Publisher): Platform For Alternate Culture
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
දුල දුලාය අමිරි ඔයා නිදි නැහැ නේද? මට හිතෙනවා අමිරි මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලා. ගෙම්බගෙයි රාජ කුමාරිගෙයි කතාවෙදි වගේ ළිඳට වැටිච්ච ගෙම්බා රාජ කුමාරයෙක් නේද? ඒත් රාජකුමාරී ගෙම්බව අරගෙන ඇවිත් ඇඳ උඩ තියාගත්තා නේද? අන්තිමේ ගෙම්බා රාජ කුමාරයෙක් වුණා. ඒවගේම නේද? මිනීමරුවෙකුට නම් කරපු බිම්සා? මේ අහන්න. අම්රි බිම්සා ඔක්කොම වැරදි වලින් නිදොස් වී නිදහස් වෙයි. නළඟන දරුවා තනපුඩු වලට ළං කරගෙන කිරි දෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් වෙයි. හරි ලස්සන චිත්‍රයක් වගේ නේද? දරුවෙක් එක අතක් අම්මගේ මූණ අත ගායි. දරුවගේ ඇස් දෙක කාන්දමක් වගේ අම්මගෙ මූණට ඇලෙයි -Platform-
ISBN
9789551470067
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුල දුලාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.