සුවඳ මුවරද

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
suvanda-muwarada-rathna-sri-wijesinghe-sarasavi
සුවඳ මුවරද සුවඳ මුවරද ළයේ පීදෙන කෝල කෝමල සිඟිත්තී අරුණු දොරකඩ හෙට පිපෙන්නට පෙරුම් පුරනා රුවැත්තී ලියවැලින් වට පලා පෙති යට සොඳුරු සඳකඩ පහණේ නෙළුම් මල වී පිපෙයි නුඹ නව අරුණේ වසන්තේ දොරකඩ ම මේ මිණි දෙරණේ කලා වැව් දිය පලා පීදී මහරු අවුකන සෙවණේ නිලුපුලක් වී පිපෙයි සීගිරි මුදුනේ වසන්තේ දොරකඩ ම මේ මිණි දෙරණේ
Back to Top