Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සුවඳ මුවරද

සුවඳ මුවරද

About this book
සුවඳ මුවරද සුවඳ මුවරද ළයේ පීදෙන කෝල කෝමල සිඟිත්තී අරුණු දොරකඩ හෙට පිපෙන්නට පෙරුම් පුරනා රුවැත්තී ලියවැලින් වට පලා පෙති යට සොඳුරු සඳකඩ පහණේ නෙළුම් මල වී පිපෙයි නුඹ නව අරුණේ වසන්තේ දොරකඩ ම මේ මිණි දෙරණේ කලා වැව් දිය පලා පීදී මහරු අවුකන සෙවණේ නිලුපුලක් වී පිපෙයි සීගිරි මුදුනේ වසන්තේ දොරකඩ ම මේ මිණි දෙරණේ
ISBN
9789553118394
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුවඳ මුවරද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.