විෂ්ණු ශර්මගේ පංචතන්ත්‍රය

Special Price රු. 1,147.50 Regular Price රු. 1,275.00
In stock
SKU
panchathanthraya-vishnu-sharma-tenison-perera-sarasavi

මෙය පංචතන්ත්‍රයේ සියලු කොටස් හෙවත් තන්ත්‍ර පහේම වෘතාන්තය, කථිකාව නොමඳව පාඨකයාට ගෙන එන කෘතියකි. විශ්ව සාහිත්‍යයේ අසිරිමත් කෘතියක් වූ මෙය සිසු දරුවන්ට මෙන්ම වැඩිහිටි පාඨකයින්ටද ජීවිතය හසුරවා ගැනීමට මහඟු අවවාද, උපදෙස් ආදිය නොමසුරුව සපයන පරමාදර්ශී රසාකරයකි. මෙය අනුවාදයක් සෙයින් නම් කරන ලද මුත් මෙහි බැහැරවී ඇත්තේ ඒකාකාරී ශ්ලෝක ස්වල්පයක් පමණි. සරල, සුගම බසින් සපයන ලද මේ කෘතිය පාඨකයාට භාව පූර්ණ රසයක් ලබාදෙනු නොඅනුමානය.

Back to Top