Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විෂ්ණු ශර්මගේ පංචතන්ත්‍රය

විෂ්ණු ශර්මගේ පංචතන්ත්‍රය

About this book

මෙය පංචතන්ත්‍රයේ සියලු කොටස් හෙවත් තන්ත්‍ර පහේම වෘතාන්තය, කථිකාව නොමඳව පාඨකයාට ගෙන එන කෘතියකි. විශ්ව සාහිත්‍යයේ අසිරිමත් කෘතියක් වූ මෙය සිසු දරුවන්ට මෙන්ම වැඩිහිටි පාඨකයින්ටද ජීවිතය හසුරවා ගැනීමට මහඟු අවවාද, උපදෙස් ආදිය නොමසුරුව සපයන පරමාදර්ශී රසාකරයකි. මෙය අනුවාදයක් සෙයින් නම් කරන ලද මුත් මෙහි බැහැරවී ඇත්තේ ඒකාකාරී ශ්ලෝක ස්වල්පයක් පමණි. සරල, සුගම බසින් සපයන ලද මේ කෘතිය පාඨකයාට භාව පූර්ණ රසයක් ලබාදෙනු නොඅනුමානය.

ISBN
9789553121943
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Thero
    Oni
    Gunananda ·
Write a review

You're reviewing: විෂ්ණු ශර්මගේ පංචතන්ත්‍රය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.