සමෘද්ධිමත් ජීවිතයකට මඟ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
samruddhimath-jeevithayakata-napolean-rohana-shiksha-mandhira
සමෘද්ධිමත් ජීවිතයකට මඟ ඇමරිකාවේ සිටි දක්ෂතම ධන කුවේරයන් දුප්පත් ජයගෙන ධනවත් වූ ආකාරය හඳුනාගෙන එම ක්‍රම ශිල්ප, මූලධර්ම කීපයකට ගොනු කර මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. එම ක්‍රම ශිල්ප වටහාගෙන ඒවා ඒ අයුරින් ම අත්හදා බැලීම තුළින් ඔබටත් ධනවතෙකු විය හැකි ය. එමගින් ජීවිතයේ සතුට සැනසිල්ල ළඟා කරගත හැකි ය. මෙම පොත ඔබේ ගෙදර තබාගෙන හැකි හැම විට ම කියවමින් මෙහි එන මඟපෙන්වීම් අත්හදා බලන්න. අනිවාර්යයෙන් ම ඔබගේ ජීවිතය නව මගකට යොමු කරගත හැකි වනු ඇත. ඔබත් දියුණු වී අන් අයගේ ද ජීවිත සාර්ථක කර ගන්නට මග පෙන්වන්න.
Back to Top