සමෘද්ධිමත් ජීවිතයකට මඟ
About this book
සමෘද්ධිමත් ජීවිතයකට මඟ
ඇමරිකාවේ සිටි දක්ෂතම ධන කුවේරයන් දුප්පත් ජයගෙන ධනවත් වූ ආකාරය හඳුනාගෙන එම ක්‍රම ශිල්ප, මූලධර්ම කීපයකට ගොනු කර මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත.
එම ක්‍රම ශිල්ප වටහාගෙන ඒවා ඒ අයුරින් ම අත්හදා බැලීම තුළින් ඔබටත් ධනවතෙකු විය හැකි ය. එමගින් ජීවිතයේ සතුට සැනසිල්ල ළඟා කරගත හැකි ය.
මෙම පොත ඔබේ ගෙදර තබාගෙන හැකි හැම විට ම කියවමින් මෙහි එන මඟපෙන්වීම් අත්හදා බලන්න. අනිවාර්යයෙන් ම ඔබගේ ජීවිතය නව මගකට යොමු කරගත හැකි වනු ඇත.
ඔබත් දියුණු වී අන් අයගේ ද ජීවිත සාර්ථක කර ගන්නට මග පෙන්වන්න.
Details
ISBN
9789551782917
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review