Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ජීවිතයට මනෝ විද්‍යාව

ජීවිතයට මනෝ විද්‍යාව

About this book
අවුරුදු සියයකට පමණ කෙටි ඉතිහාසයකට හිමිකම් කියූව ද මනෝ විද්‍යාව මිනිසුන්ගේ ජීවිතවල සාක්ෂි සම්බන්ධයක් සමගම සම්බන්ධ ය. යම් ආකාරයක මනෝ මිනිසකුගේ ජීවිතයේ විද්‍යාත්මක මානයක් තිබේ. 
ඔබට ඔබව අවබෝධ කර ගැනීමට මා ඔබ සමඟ සම්බන්ධ වන අන් අය අවබෝධ කර ගැනීම මනෝ විද්‍යාව ඉතා ප්රයෝජනවත් වේ.
පුද්ගල ජීවිතයේ මානයක් මා ස්පර්ශ කළ මනෝ විද්‍යාව පිළිබඳ යම් හෝ අධ්‍යයනයක් ලබා ඇත වෘත්තීය ජීවිතයට පහසුවක් වේ.
මෙම ග්‍රන්ථය මගින් ජීවිතය හා සම්බන්ධ විවිධ මානයන් පිළිබඳ මනෝ විද්‍යාත්මක පදනමකින් කරුණු ඉදිරිපත් කර තිබේ. මිනිස් සිත, මානසික රෝග, පෞරුෂය, බුද්ධිය, නින්ද සහ සිහින, ඇබ්බැහි වීම, ලිංගිකත්වය, සිය දිවි නසා ගැනීම, මතකය සහ අමතකවීම, සරල මානසික පීඩා වැනි ක්ෂේත්‍ර සමහරක් ජීවිතයට නැරඹීම කරන්නා වූ ද, වැදගත් වන්නා වූ ද ආකාරය පිළිබඳව මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම ග්‍රන්ථයේ කතුවරයා මනෝ විද්‍යා උපදේශකවරයෙකි.
ISBN
9786244958130
පිටු ගණන (Pages)
100
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ජීවිතයට මනෝ විද්‍යාව
This book ජීවිතයට මනෝ විද්‍යාව සුගත් කංකානම්ගේ
රු. 480.00 රු. 600.00
මාෂල් සහ ලෝක යුද්ධ සුගත් කංකානම්ගේ
රු. 720.00 රු. 900.00
සරල මානසික පීඩා සුගත් කංකානම්ගේ
රු. 400.00 රු. 500.00
3 books selected
රු. 1,600.00 රු. 2,000.00
Save රු. 400.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජීවිතයට මනෝ විද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.