Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සරල මානසික පීඩා
About this book
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12% ක් පමණ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබන බවට වාර්තා වී ඇත. එහේත් අපේ රටේ මානසික ගැටලුවලින් පීඩා විඳින ප්‍රමාණය මීට වඩා වැඩි ය.
සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් 80%කට පමණ ප්‍රමාණයක් කුමන හෝ ආකාරයක මානසික පීඩාවකින් පීඩා විඳිති. අතුරින් බහුතරයක් සරල මානසික පීඩාවන්ට ලක් වේ.
ක්ලමථය (Stress), කාංසාව (Anxiety), සහ විෂාදය (Depression) සරල මානසික පීඩා නමින් හැදින්වේ.
එකී පීඩාවන් සරල වන නිසා  මෙන් ම ජීවිතයට පොදු වන නිසා බොහෝ දෙනෙක් එය නොසලකා හැරීමට පුරුදු වී  සිටිති. නමුත් එය අවදානම්ය. මක්නිසාද  සරල මානසික පීඩාවක් ඇතිවීම නොසලකා හැරීමෙන් පසු කාලීනව බරපතළ මානසික  රෝගයක්ව බවට පත්වීමට ඉඩ තිබේ.
 එසේ හෙයින්  සරල මානසික පීඩා යනු කවරේදැයි දැන   සිටීම මෙන්ම ඉන් වැළැකී සිටීමට ද මිනිසුන් උත්සාහ කළ යුතු ය.
සරල මානසික පීඩා පිළිබඳ මනෝ විද්‍යාත්මක පදනමකින් මෙම කෘතියෙහි කරුණු ඉදිරිපත් කර ඇත. සම්මත සරල මානසික පීඩාවන්ගෙන් මිදී සිටීම සඳහා අනුගමනය කළ යුතු මනෝ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ද මෙහි අඩංගු වේ.
මෙම කෘතියේ සම්පාදක පුද්ගලයා අත්දැකීම් බහුල මනෝ විද්‍යා උපදේශකවරයෙකි.
ISBN
9786244958109
පිටු ගණන (Pages)
97
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සරල මානසික පීඩා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.