ඔන්න ඔහොමලු වුණේ

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
onna-ohomalu-vune-rudyard-j-c-saluwadana-godage
ඔන්න ඔහ‍ොමලු වුණේ “පුංචි අලි පුතාගේ කතාව” “කොටියාට පුල්ලි ලැබුණේ කොහොමද?” කියන මෙම පොතට ඇතුළත් උපමා කතා සියල්ල ම ලේඛකයා හා හාපුරා කියා කියලා දුන්නේ ඔහුගේ දරුවන්ට යි. ඒ කතා ඇසූ ලේඛකයාගේ දරුවන්ට අනෙක් දරුවන්ට වඩා හොඳින් ගස්කොළං සතා සිව්පාවුන් වාගේ ම ස්වභාව ධර්මයේ රිද්මයත් හොඳින් අවබෝධකර ගැනීමට හැකි වූ බව ඔහු අත්දැකීමෙන් දැනගත්තා. ඉතිං ඒ “රඩියාඩ් කිප්ලිං” ලැබූ අත්දැකීම අපේ රටේ දූ දරුවන්ටත් දැන් බෙදාගන්න පුළුවනි.”
Back to Top