Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ඔන්න ඔහොමලු වුණේ

ඔන්න ඔහොමලු වුණේ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
ඔන්න ඔහ‍ොමලු වුණේ “පුංචි අලි පුතාගේ කතාව” “කොටියාට පුල්ලි ලැබුණේ කොහොමද?” කියන මෙම පොතට ඇතුළත් උපමා කතා සියල්ල ම ලේඛකයා හා හාපුරා කියා කියලා දුන්නේ ඔහුගේ දරුවන්ට යි. ඒ කතා ඇසූ ලේඛකයාගේ දරුවන්ට අනෙක් දරුවන්ට වඩා හොඳින් ගස්කොළං සතා සිව්පාවුන් වාගේ ම ස්වභාව ධර්මයේ රිද්මයත් හොඳින් අවබෝධකර ගැනීමට හැකි වූ බව ඔහු අත්දැකීමෙන් දැනගත්තා. ඉතිං ඒ “රඩියාඩ් කිප්ලිං” ලැබූ අත්දැකීම අපේ රටේ දූ දරුවන්ටත් දැන් බෙදාගන්න පුළුවනි.”
Details
ISBN
9789552058356
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඔන්න ඔහොමලු වුණේ

Reviews are published once a member of our team has read them.