Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වන කතා එකතුව

වන කතා එකතුව

About this book

මේ ඔබ අතට පත්ව ඇත්තේ ලොව පුරා රටවල් රාශියක දරුවන් මහත් සතුටට පත් කළ "ජංගල් බුක්” පොතේ සිංහල පරිවර්තනයයි. මේ කතාවම පාදක කරගත් චිත්‍රපට, කාටුන් හා සජීවීකරණ රාශියක් තිබුණත් මුද්‍රිත පොතෙන් ලැබෙන කතා රසය නිසාම බොහෝ රටවල දරුවෝ පොත කියවීමට කැමතිය.

වෘකයන් අතරේ ඇති දැඩි වන, කළු දිවියකු හා වලසෙකුගෙන් පාඩම් අසාගන්නා, පිඹුරෙකුගෙන් ආරක්ෂාව ලබන, වනයේ අතරමං වූ ඉන්දියානු දරුවකු පිළිබඳ මේ කතාවේ චරිත, ඉතාම ස්වාභාවික ආකාරයට ගොඩනගන්නට කතුවරයා සමත් වී තිබේ. වෙන වෙනම කියවා රස විඳිය හැකි, මෙහි එන අනෙක් කතා ද ළමයින් මෙන්ම වැඩිහිටියන්ද අගය කරනු ඇත.

Details
ISBN
9786246881139
පිටු ගණන (Pages)
356
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Wanuka
    Good
    Wanuka ·
Write a review

You're reviewing: වන කතා එකතුව

Reviews are published once a member of our team has read them.