Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වෘක පවුලේ මිනිස් දරුවා

වෘක පවුලේ මිනිස් දරුවා

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඔබ හා මා වගේම මෞග්ලි ද මිනිස් දරුවෙකි. එහෙත් මේ අපූරු දරුවා හැදී වැඩුණේ මහ කැලෑවේ ය. දෙමව්පියන් සේ ඔහු රැක බලා ගත්තේ කැලේ සිටි වෘක පවුලකි. වෘකයන් වගේම බගීරා නම් හිත හොඳ දිවියාත් බාලු නම් විහිළු තහළුවට කැමති වලසාත් ඔහු තමන්ගේ ම දරුවකු සේ ආදරයෙන් රැක බලාගනිමින් ගුරුහරුකම් දුන්නෝය. එහෙත් මෞග්ලිට ද භයානක සතුරෙක් සිටියේය. ඒ ෂර්බාන් නම් නපුරු කොටියා ය. මෙම කෘතිය ලෝක පූජිත ගත්කතුවරයෙකු වූ රඩ්යාඩ් කිප්ලිංගේ The Jungle Book ආශ්‍රයෙන් පද්මා ගුණසේකර විසින් කරන ලද පරිවර්තනයකි.
ISBN
9789559128698
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
වෘක පවුලේ මිනිස් දරුවා
This book වෘක පවුලේ මිනිස් දරුවා පද්මා ගුණසේකර
රු. 162.00 රු. 180.00
The Greedy Monkey And The Peaceful Tortoise පද්මා ගුණසේකර
රු. 117.00 රු. 130.00
සෘෂි Rudyard Kipling
රු. 315.00 රු. 350.00
3 books selected
රු. 594.00 රු. 660.00
Save රු. 66.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෘක පවුලේ මිනිස් දරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.