පෙර භවයේ දරුවන් සොයා
About this book
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩ සාප්පු පල්ලි ආදිය දැක බලා ගන්නීය. එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය.
මේ ජෙනීගේ සැබෑ කතාවයි.
මේ ජෙනීගේ සැබෑ කතාවයි.
Details
ISBN
9789550079131
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
පෙර භවයේ දරුවන් සොයා
රු. 432.00
රු. 480.00
වෘක පවුලේ මිනිස් දරුවා
රු. 162.00
රු. 180.00
The Greedy Monkey And The Peaceful Tortoise
රු. 117.00
රු. 130.00
3 books selected
රු. 711.00
රු. 790.00
Save රු. 79.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review