Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රන්මුතුගල මා උපන් ගම

රන්මුතුගල මා උපන් ගම

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
About this book
ඔබ දැන් කියවන්නට යන්නේ පද්මා ගූනසේකර මහත්මිය සිය සාහිත්‍ය ජීවිතය නිම කරමින් ලියු ඇගේ අවසාන නිර්මණය රන්මුතුගල ඒ මා උපන් ගමයි නම් කෘතියයි. ඒ ඇගේ උපන් ගම පිළිබඳවයි.මේ කුඩා ගුන්යථ වුවද හැත්තෑ වසරකට පෙර සිංහල වැසියන් විසූ බස්නාහිර පළාතේ ගමක චාරිත්‍ර වාරත්‍ර, අවැතුම් පැවතුම්, රුචි අරුචිකම් පිළිබඳ සමාජ විද්‍යාත්මක සටහනක් ලෙසද අගය කළ හැකි බව මෙය කියවූ පසු ඔබට වැටහුණොත් ශ්‍රී ලාංකික සාහිත්‍යයට පද්මා ගුණසේකර මහත්මිය ඉටුකළ මෙහෙවරට මේ කුඩා ග්‍රන්ථය උපහාරයක් වේවායි අප කරන ප්‍රර්ථනයට ඔබටද එක් විය හැකි යැයි සිතන්නෙමු.
ISBN
9789550079872
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන්මුතුගල මා උපන් ගම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.