Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භාවනාවට හොඳම මඟ සක්මන් භාවනාව

භාවනාවට හොඳම මඟ සක්මන් භාවනාව

About this book

කවර භාවනා ක්‍රමයකින් වුවද අපේක්ෂා කරන්නේ සිහි එළවාගෙන සතිය වැඩි දියුණු කිරීමයි. සිටගෙන, හිඳගෙන, ඇල වී හා සක්මන් කරමින් යන සතර ඉරියව්වකින් භාවනා කළ හැකිවේ. තායිලන්තයේ රුවන්වාන් වනසෙනසුනේ වැඩ වසන නයනධම්මෝ මහතෙරුන් වහන්සේ විසින් Walking Meditation මැයෙන් පැවැත්වූ දේශනයේදී උන්වහන්සේ ඉස්මතු කර දක්වන්නේ සක්මන් භාවනාවයි. මේ දේශනයේදී සක්මන් භාවනාවේ ඇති ප්‍රයෝජන හෙවත් වාසි උදාහරණ සහිතව විස්තර කර දෙන අතර, භාවනාවට සූදානම්වීම, තැනක් හා වේලාවන් තෝරාගැනීම, භාවනාවට සුදුසු නිමිත්තක් තීරණය කිරීම හා සක්මන් භාවනා කිරීම යනාදී ලෙස සක්මන් භාවනාව පියවරෙන් පියවර විස්තර කරයි.

භාවනාවට හොඳම මඟ සක්මන් භාවනාව මැයින් එම දේශනය සිංහලට පරිවර්තනය කරන ලද්දේ පද්මා ගුණසේකර මහත්මිය විසිනි.

ISBN
9789553750204
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භාවනාවට හොඳම මඟ සක්මන් භාවනාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.