Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පංච තන්ත්‍රය

පංච තන්ත්‍රය

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මිනිසාට යහපත් චරිතයක් හා
මනා පෞරුෂත්වයක්
ගොඩනගා ගැනීමට ඉවහල් වන
උපදේශාත්මක කතන්දරවලින් සමන්විත
විෂ්ණු ශර්මන් පඬිතුමන්ගේ
පංච තන්ත්‍රය මුලින්ම රචනා වූයේ
මීට වසර දෙදහසකට පමණ පෙරාතුව
සංස්කෘත භාෂාවෙනි.

අද වන විට ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ,
ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි ඇතුළු
භාෂා පනහකට අධික ප්‍රමාණයකට
මෙම කතා පරිවර්තනය වී තිබේ.

ISBN
9552102197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පංච තන්ත්‍රය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.