JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
හේමපාල මුනිදාස · විෂ්ණු ශර්මන්
මිනිසාට යහපත් චරිතයක් හාමනා පෞරුෂත්වයක්ගොඩනගා ගැනීමට ඉවහල් වනඋපදේශාත්මක කතන්දරවලින් සමන්විතවිෂ්ණු ශර්මන් පඬිතුමන්ගේපංච තන්ත්රය මුලින්ම රචනා වූයේමීට වසර දෙදහසකට පමණ පෙරාතුවසංස්කෘත භාෂාවෙනි.
අද වන විට ග්‍රීක, ලතින්, ස්පාඤ්ඤ,ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි ඇතුළුභාෂා පනහකට අධික ප්රමාණයකටමෙම කතා පරිවර්තනය වී තිබේ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න