Back to Top
යක්ෂ ජන කතා
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
yaksha-jana-katha-ruwan-rathnayeka-samanthi-poth
යක්ෂ ජන කතා
ජන සාහිත්‍යයේ අන්තර්ගත ප්‍රබල අංගයක් වන ජනකතා ජන සමාජයේ ලොකු කුඩා කාගේත් රස වින්දනයට පාත්‍ර වී ඇති අයුරු දැක්විය හැකිය. එම ජනකතා අතර සැඟවී ගිය “යක්ෂයින්” පිළිබඳ පබැඳුන ජනකතා සොයා යෑමේ ප්‍රයත්නයක් හැටියට මෙම “යක්ෂ ජනකතා” නම් කෘතිය හඳුන්වා දීමට පුළුවන.