යක්ෂ ජන කතා
About this book
යක්ෂ ජන කතා
ජන සාහිත්‍යයේ අන්තර්ගත ප්‍රබල අංගයක් වන ජනකතා ජන සමාජයේ ලොකු කුඩා කාගේත් රස වින්දනයට පාත්‍ර වී ඇති අයුරු දැක්විය හැකිය. එම ජනකතා අතර සැඟවී ගිය “යක්ෂයින්” පිළිබඳ පබැඳුන ජනකතා සොයා යෑමේ ප්‍රයත්නයක් හැටියට මෙම “යක්ෂ ජනකතා” නම් කෘතිය හඳුන්වා දීමට පුළුවන.
Details
ISBN
9786245442805
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review