Back to Top
හුන්නාකඩ
Special Price
රු. 585.00
Regular Price
රු. 650.00
In stock
SKU
hunnakada-kumara-kawiraja-godage
හුන්නාකඩ
සෙල්ලිපිය රැඳි ගල්තලාව මුදුනේ සිටින්නේ නිර්වස්ත්ර ගැහැනියක බව එවර ඔහු පැහැදිලිවම දුටුවේය. ඇඟේ නූල්පොටකුදු නැති ඇගේ කෙහෙවැල ලිහී ඉතිරි ගොස් ඇත. දණහිස දක්වා දිග එය සුළඟේ පාවෙමින් තිබුණී. උසේ තරමට මහත ගැහැනිය කොමළීට බොහෝ සෙයින් සමාන යයි නිකමට සිතුණී.
වැව් කොටුව දෙසින් හමා එන සුළඟේ සීතල නොදැනේ. ගත උණුසුම්ය.
“මේ අවඩි මේ බැද්දෙ මොනව කරනවද යකෝ මේ රෑ ජාමේ? අමුහෙලුවෙන්?”