Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හුන්නාකඩ

හුන්නාකඩ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
හුන්නාකඩ සෙල්ලිපිය රැඳි ගල්තලාව මුදුනේ සිටින්නේ නිර්වස්ත්‍ර ගැහැනියක බව එවර ඔහු පැහැදිලිවම දුටුවේය. ඇඟේ නූල්පොටකුදු නැති ඇගේ කෙහෙවැල ලිහී ඉතිරි ගොස් ඇත. දණහිස දක්වා දිග එය සුළඟේ පාවෙමින් තිබුණී. උසේ තරමට මහත ගැහැනිය කොමළීට බොහෝ සෙයින් සමාන යයි නිකමට සිතුණී. වැව් කොටුව දෙසින් හමා එන සුළඟේ සීතල නොදැනේ. ගත උණුසුම්ය. “මේ අවඩි මේ බැද්දෙ මොනව කරනවද යකෝ මේ රෑ ජාමේ? අමුහෙලුවෙන්?”
Details
ISBN
9789553094681
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හුන්නාකඩ

Reviews are published once a member of our team has read them.