Back to Top
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා
Special Price
රු. 427.50
Regular Price
රු. 475.00
In stock
SKU
preethimath-wiwaha-jeewithayak-sandaha-john-syril-sarasavi
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා
මේ කෘතිය ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා, යුග දිවි ගෙවන මිලියන ගණනක් අඹුසැමියන්ට තමන්ගේ සබඳකම් වෙනස් කරගැනීමට උදව් වී ඇත. නූතන සම්භාව්‍ය කෘතියක් වශයෙන්ද හැඳිනවෙන මෙම ග්‍රන්ථය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තමන් එකිනෙකාගෙන් කොතරම් වෙනස්වන්නේද සහ ඝට්ටන නොමැතිව තම සබඳකම් වර්ධනය කරලන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.
දිගුකාලීන ස්ත්‍රී - පුරුෂ සබඳකම් ගොඩනගා ගැනීමටත්, එකිනෙකාගේ මනෝභාවයන් වටහා ගැනීමටත්, සිය බිරිඳ හා සැමියා සමඟ එකට එක කියාගැනීමේ වේදනාවෙන් නිදහස් වීමටත් මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.