ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා
About this book
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා
මේ කෘතිය ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා, යුග දිවි ගෙවන මිලියන ගණනක් අඹුසැමියන්ට තමන්ගේ සබඳකම් වෙනස් කරගැනීමට උදව් වී ඇත. නූතන සම්භාව්‍ය කෘතියක් වශයෙන්ද හැඳිනවෙන මෙම ග්‍රන්ථය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තමන් එකිනෙකාගෙන් කොතරම් වෙනස්වන්නේද සහ ඝට්ටන නොමැතිව තම සබඳකම් වර්ධනය කරලන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.
දිගුකාලීන ස්ත්‍රී - පුරුෂ සබඳකම් ගොඩනගා ගැනීමටත්, එකිනෙකාගේ මනෝභාවයන් වටහා ගැනීමටත්, සිය බිරිඳ හා සැමියා සමඟ එකට එක කියාගැනීමේ වේදනාවෙන් නිදහස් වීමටත් මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.
Details
ISBN
9789555739399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review