ලදිමි නොලදිමි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
ladimi-noladimi-manori-silika-silika-publication

ගේ ලය තිගැස්සෙයි...

නුඹ ඉන්නේ

මිහිදන් කළ ඉසව්වේය

එතන..

තවමත් නුඹේ ජීවන සුවඳ ඇත...

මේ වෙහෙසවීම...

නුඹ සතුටින් තියන්නය...

මේ වමතින් නුඹ ගැන...

නොලිව්වෝතින්...

මේ ලිවීම අරුත්සුන් වන්නේය....

චාරක නිලූශාන් වික්‍රමආරච්චි

මට නුඹ තරම්

අන් කෙනෙකු වටින්නේ නැත..

Back to Top