ලදිමි නොලදිමි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
ladimi-noladimi-manori-silika-silika-publication

ගේ ලය තිගැස්සෙයි...

නුඹ ඉන්නේ

මිහිදන් කළ ඉසව්වේය

එතන..

තවමත් නුඹේ ජීවන සුවඳ ඇත...

මේ වෙහෙසවීම...

නුඹ සතුටින් තියන්නය...

මේ වමතින් නුඹ ගැන...

නොලිව්වෝතින්...

මේ ලිවීම අරුත්සුන් වන්නේය....

චාරක නිලූශාන් වික්‍රමආරච්චි

මට නුඹ තරම්

අන් කෙනෙකු වටින්නේ නැත..

Author මනෝරි සිලිකා වික්‍රමාරච්චි - Manori Silika Wickramarachchi (59)
Publisher සිලිකා පබ්ලිකේෂන් - Silika Publication (78)
More Information
ISBN 9789551602567
පිටු ගණන 152
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලදිමි නොලදිමි
Back to Top