හමුවූයේ වෙන්වන්නද
About this book
"ආකාස"
"හ්ම්"
"හයියෙන් වහිනවා...”
නෑ... නෑ... අර වහිනවා....."
"එහෙනම් ජනෙල් වහගන්න......"
"හරියට හීතල එනවා ආකාස.....
" හොඳටගුලිවෙන්න....”
"මට හිතෙන් නෑ...”
"ඇයි...”
"ජනේලෙ වැහුවොත් වහිනවා පේන්නෙ නෑ.....
හොඳට ගුලි වුණොත් හීතල එන්නෙනෑ...."
ආකාස දිගු හුස්මක් ගත්තේය. ඉන්පසු දණහිස්
නවා ඒ මත යළි මුහුණ ඔබා ගත්තේය.....
ඔහු උමතුවෙන් යැයි මට සිතිණි. ඒත් ගිලන්
යහනක උන්නේ මාය...... යහනේ කොණක
එල්ලෙන වෛද්‍ය වාර්තාවේ
"සිහි කල්පනාව මදි” යැයි සටහන් කොට
තිබුණේ මගේය....
Details
ISBN
9789551602178
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review