Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පලාපෙත්තෙකුගේ ප්‍රේමය

පලාපෙත්තෙකුගේ ප්‍රේමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වැලපුම් ආකාසයේ කොණක එල්ලී හඬා වැටෙන්න නියමිත වලාකුළකට නොහඬා ඉන්න හැකි භාරධූර වගකීම පවරා සඳක් අහසින් බැසගිය බව. එක්වරම පොළොව මත ඇද වැටෙන්නට බලා සිටි වැහි බින්දු මේ ආකාස සාස්තර පිළිගන්න නොහැකි ව බියෙන් සහ ත්‍රාසයෙන් හැකිලී බලාසිටි බව

වැස්ස වැටුණේ හද දොරටු කම්පා කරවන තරම් වේගයෙනි;

රිදුම් මැදින් බව දන්නවද?

ප්‍රේමයේ මනරම් බව ඇත්තේ ඔබ හා මා අතර පමණ නොවේ...

අපට අයිතියක් නැති මිනිසුන් ළඟන් එවන් ආදර කතන්දර වේ..

ඇය කෙටි පාරක දිගු අඩි තබමින් ඇවිද යයි...

දරාගන් මොහොත, මොහොතකින් අවසන් කළ ඇය ඉහළ ආකාසයෙන් බැස තමන්ගේ කොදෙව්ව සොයා ගත් ගමනක අවසානයේ පලාපෙත්තෙකු පමණක් ඇගේ සිනමා ලෝකයේ ඉතිරි විය.

මේ ඒ පලාපෙත්තාගේ ප්‍රේමයයි....

ISBN
9786245841417
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පලාපෙත්තෙකුගේ ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.