Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කරඹ යාය

කරඹ යාය

About this book

'කුමාර කන්ද වැව කුමාරයෙක් වගේ කිව්වට කුමාර ගතියක් නම් ඇත්තෙම නෑ.. කුමාරි කන්ද කිව්වනම් තමා හරි. වන බූටෑවෙන්මඑළියට ඔළුව දාගන දියේ ඔළුව ඔබාගත්ත ඩයිනෝවෙක්ගෙ ගල් තලාව වැව් දසුනට සිරියාවක්. නිල් මානෙල් නෙලුම් අතරෙ අවශේශ දිය මල් කරඹ යායෙ කරඹ සුදට ඔලොක්කුවටමයි. කුමරි රූ සිරි කුමර සපුවකට පවරපු හේතුව මොකක් වුණත් ඉඩෝරකාලෙට කුමර,කුමරි කතා දෙකම බොරු වෙනව. ඊට පස්සෙ හැබෑවටම පොළෝ මහී කාන්තාවගෙ ඉහිලුම් පරිමාවෙ තවස්වරූපයක් විතරමයි පැළී පොළෝ වැව පතුල..... '

ISBN
9786245841127
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කරඹ යාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.