Back to Top
මරකත පිළිලය
Special Price
රු. 1,665.00
Regular Price
රු. 1,850.00
In stock
SKU
marakatha-pililaya-nethidu-warapitiya-muses
ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්...
පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහිකරන රසායනයක්...
නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්...
රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද...?
ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.