ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Special Price රු. 595.00 Regular Price රු. 700.00
In stock
SKU
lankawe-giniawi-saha-dadayam-samuel-abhaya-hewawasam-sooriya

බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර්, දේශ ගවේශකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම බාරගත් ප්‍රකට දඩයක්කාරයකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත්වීම ද, විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වාදීමද සිදු වූයේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි.

ඔහු ලංකාවේ ජීවත් වූ අට වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂ ග්‍රන්ථයන් දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප්‍රථමයෙන් ලියැවුණු THE RIFLE AND THE HOUND IN CEYLON නම් ග්‍රන්ථයේ පරිවර්තනයයි.

ඔහු අතින් ලියැවුණු EIGHT YEARS IN CEYLON නම් දෙවැනි ග්‍රන්ථයද ලක් වනසැරියේ අට වසක් නමින් සූරිය ප්‍රකාශනයක් ලෙස පළ වී ඇත.

Back to Top