Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
About this book

බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර්, දේශ ගවේශකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම බාරගත් ප්‍රකට දඩයක්කාරයකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත්වීම ද, විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වාදීමද සිදු වූයේ ඔහුගේ පුරෝගාමිත්වයෙනි.

ඔහු ලංකාවේ ජීවත් වූ අට වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂ ග්‍රන්ථයන් දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප්‍රථමයෙන් ලියැවුණු THE RIFLE AND THE HOUND IN CEYLON නම් ග්‍රන්ථයේ පරිවර්තනයයි.

ඔහු අතින් ලියැවුණු EIGHT YEARS IN CEYLON නම් දෙවැනි ග්‍රන්ථයද ලක් වනසැරියේ අට වසක් නමින් සූරිය ප්‍රකාශනයක් ලෙස පළ වී ඇත.

ISBN
9789559348884
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
This book ලංකාවේ ගිනිඅවි සහ දඩයම් අභය හේවාවසම්
රු. 595.00 රු. 700.00
සංසන්ධිකයා අභය හේවාවසම්
රු. 1,487.50 රු. 1,750.00
බ්රෝහියර් හඳුනාගත් ලංකාව අභය හේවාවසම්
රු. 1,173.00 රු. 1,380.00
3 books selected
රු. 3,255.50 රු. 3,830.00
Save රු. 574.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.