Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක - Exploratory / හතළිස් වසරක වන දිවියේ පිය සටහන්

හතළිස් වසරක වන දිවියේ පිය සටහන්

About this book

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයෙන් සිප්සතර හැදෑරූ එඩ්මන්ඩ් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර හතළිහකි.

ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක්, අභය භූමියක් ලංකාවේ නැත.

විධිමත් වනජීවි කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සඳහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවි කළමනාකරණ විද්‍යාලටය (1982-84) පිවිසියේය. දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේදී (Kruger National Park) විල්සන් අලි විදුලිවැට ඉදිකිරීම පිළිබඳව මනා පුහුණුවක් ලැබීය. හතළිස් වසරක රාාජකාරි දිවියේදී විල්සන් මහතා සතුන්ගේ චර්යා රටාවන් වනාන්තර පිළිබඳව කළ නිරීක්ෂණය හා ඔහුගේ අප්‍රිකානු පසුබිම ගැන පුවත්පත් පාඨකයින් දරු දැරියන් දැනුවත් කළේය. 

මෙම කෘතිය කියවන අය ඔහු විසින් වනාන්තරය තුළට කැඳවාගෙන යනු ලබන බවක් හැඟී යනු ඇත.

Details
ISBN
9789556862768
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හතළිස් වසරක වන දිවියේ පිය සටහන්

Reviews are published once a member of our team has read them.