Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෝමාවතියේ වනදිවි මැද

සෝමාවතියේ වනදිවි මැද

About this book

රජයේ සේවයේ යෙදී සිටියදී 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වීමෙන් රැකියාව අහිමිවී ගිය කැමිලස් වනිගසූරිය වසර 5 කපමණ කාලයක් හේන් වගාවේ නියැලෙමින් සෝමාවතී වනාන්තරයේ ගත කළේය. 

එහිදී ලැබූ අත්දැකීම් තුළින් සෝමාවතී වනාන්තරයේ පරිසරය හා එහි ස්වභාවය, අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හැසිරීම්, සෝමාවතියේ ඵෛතිහාසික නටබුන්, දේශ ගුණික වෙනස් වීම් වනාන්තරයට බලපාන අයුරු හා වනයේ ත්‍රාස ජනක සිද්ධීන් ආදියවිස්තර කරමින් ඔහු ලියා ඇති "සෝමාවතියේ වනදිවි මැද " ග්‍රන්ථය ඔහුගේ අත්දැකීම් අපගේ අත්දැකීම් බවට පත් කරයි. 

කතුවරයාගේ සරල සුගම ශෛලිය රසවත් බස් වහර නිසා "සෝමාවතියේ වන දිවි මැද" රසවත් නවකතාවක් මෙන් එක දිගටම කියවා ගෙන ගිය හැකිය. 

දයා ලංකාපුර 

සිළුමිණ - සමකර්තෘ

ISBN
9789558425958
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝමාවතියේ වනදිවි මැද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.