කවිකඳුර

by
Special Price රු. 1,107.00 Regular Price රු. 1,230.00
In stock
SKU
kawikandura-sunethra-rajakarunanayake-sarasavi
කවිකඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුවය.

වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි. නුවර යුගයේ මෙන්ම, වර්තමානයේ සංකීර්ණ දේශපාලන චිත්‍රය ද කවිකඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

Back to Top