ගිනිගත් රාත්‍රිය

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
In stock
SKU
ginigath-rathriya-agatha-christie-manjula-jinasena-sarasavi
''ඒක පුදුමාකාර රතු මැණිකක්. ඒ වගේ එකක් ගැළපෙන්නේ මං වගේ කෙනෙකුට... දෙවියනේ 'ගිනිගත් හදවත' මට තියෙනවා නම්...''
මිරේල් ලොකු හුස්මක් අරගෙන ආපහු කතාව පටන් ගත්තා. ''පිරිමින්ට ඕවා තේරෙන්නේ නෑ. වෑන් ඇල්ඩින් ඔය මැණික් දෙයි එයාගේ දුවට. එයාට තව ළමයි ඉන්නවද?''
''නෑ''
''හරි එහෙනම් එයා මැරුණාට පස්සේ රූත්ට තමයි එයාගේ සල්ලි ඔක්කොම. රූත් මහා සල්ලිකාරියක් වෙයි.''
''දැනටත් එයා සල්ලිකාරියක් තමයි. කසාද බඳින වෙලාවෙ ඩොලර් මිලියන දෙකක් එයාගේ නමට බැංකුවෙ දැම්මා.''
''මිලියන දෙකක්! ... බුදු අම්මෝ.... බැරිවෙලාවත් රූත් මළොත් එහෙම, ඒ සල්ලි ඔක්කොම ඔයාගෙ.''
Back to Top