ගිනිගත් රාත්‍රිය
About this book
''ඒක පුදුමාකාර රතු මැණිකක්. ඒ වගේ එකක් ගැළපෙන්නේ මං වගේ කෙනෙකුට...
දෙවියනේ 'ගිනිගත් හදවත' මට තියෙනවා නම්...''
මිරේල් ලොකු හුස්මක් අරගෙන ආපහු කතාව පටන් ගත්තා. ''පිරිමින්ට ඕවා තේරෙන්නේ නෑ. වෑන් ඇල්ඩින් ඔය මැණික් දෙයි එයාගේ දුවට. එයාට තව ළමයි ඉන්නවද?''
''නෑ''
''හරි එහෙනම් එයා මැරුණාට පස්සේ රූත්ට තමයි එයාගේ සල්ලි ඔක්කොම. රූත් මහා සල්ලිකාරියක් වෙයි.''
''දැනටත් එයා සල්ලිකාරියක් තමයි. කසාද බඳින වෙලාවෙ ඩොලර් මිලියන දෙකක් එයාගේ නමට බැංකුවෙ දැම්මා.''
''මිලියන දෙකක්! ... බුදු අම්මෝ.... බැරිවෙලාවත් රූත් මළොත් එහෙම, ඒ සල්ලි ඔක්කොම ඔයාගෙ.''

Details
ISBN
9789553123176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review