හිත් ඇහිඳින හිත්

Special Price රු. 576.00 Regular Price රු. 640.00
In stock
SKU
hith-ahidina-hith-sureka-nilmini-soo-pothak

හඬ හඬා හිනැහෙමි

නිසල වී යළි සසැලෙමි

තදකොට වැලඳ සැනසෙමි

මගේමයි කියා තුටුවෙමි

අයිතියක් නැතැයි විඳවමි දොස් කියා හිත දුක තබමි දුරක යන බව කියා වැලපෙමි යළිත් ඇවිදින් තුරුලු වී සැනසෙමි හිමිවුණත් නොමැත සැනසුමක් යදම් අතරේ පණ අදින සිතකින් අතහැරුණු හදවතක නටබුන් මතින් ප්‍රේමයේ මල්දම් සොයා ඇවිදිමි.....
Back to Top