හිත් ඇහිඳින හිත්
About this book
හඬ හඬා හිනැහෙමි
නිසල වී යළි සසැලෙමි
තදකොට වැලඳ සැනසෙමි
මගේමයි කියා තුටුවෙමි
අයිතියක් නැතැයි විඳවමි දොස් කියා හිත දුක තබමි දුරක යන බව කියා වැලපෙමි යළිත් ඇවිදින් තුරුලු වී සැනසෙමි හිමිවුණත් නොමැත සැනසුමක් යදම් අතරේ පණ අදින සිතකින් අතහැරුණු හදවතක නටබුන් මතින් ප්‍රේමයේ මල්දම් සොයා ඇවිදිමි.....Details
ISBN
9786249769106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
හිත් ඇහිඳින හිත්
රු. 576.00
රු. 640.00
පායා
රු. 450.00
රු. 600.00
සරස වසන්තය
රු. 540.00
රු. 600.00
3 books selected
රු. 1,566.00
රු. 1,840.00
Save රු. 274.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review