Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුරවි

කුරවි

About this book

''පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි.
පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ.
ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා.
මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.

ISBN
9786245784165
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුරවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.